වයිට් බියුටි උසින් අඩු, මල් හා කොළ බහුල පිරුණු ශාකයකි. ත්‍රිකෝණාකාර හැඩැති මල් හා පත්‍ර වලින් යුක්තය. සිත් ඇද ගන්නා සුදු පැහැති මලක් හට ගනී. මලෙහි කෙමිය තරමක් කුඩාය, ලා දම් පැහැතිය.
මිල ගණන්
ප්‍රමාණය | මිල |
---|
කුඩා පැල | 150 /= |
මධ්‍යම පැල | 200 /= |
මවු ශාක | N/A |
පඳුරු | 700 /= |
වයිට් බියුටි උසින් අඩු, මල් හා කොළ බහුල පිරුණු ශාකයකි. ත්‍රිකෝණාකාර හැඩැති මල් හා පත්‍ර වලින් යුක්තය. සිත් ඇද ගන්නා සුදු පැහැති මලක් හට ගනී. මලෙහි කෙමිය තරමක් කුඩාය, ලා දම් පැහැතිය.
ව්‍යුහය
අංග ලක්ෂණය | අගය |
---|
දලපත්‍රයේ පැහැය | සුදු |
කෙමියේ පැහැය | ලා දම් |
දලපත්‍රයේ හැඩය | ත්‍රිකෝණාකාර |
පැලයේ උස | අඟල් 11-12 |
පැතිරුම | අඟල් 16-18 |
දලපත්‍රයේ දිග | අඟල් 2.5-3 |
දලපත්‍රයේ පළල | අඟල් 1.5-2 |
කෙමියේ දිග | අඟල් 1-1.25 |
පත්‍රයේ දිග | අඟල් 5.5-6.5 |
පත්‍රයේ පළල | අඟල් 2.75-3.25 |