Arrow head pointing to leftArrow head pointing to right
ඇලේක්සියා පර්පල්

මිල ගණන්

ප්‍රමාණයමිල
කුඩා පැල200 /=
මධ්‍යම පැල400 /=
මවු ශාක800 /=
පඳුරු1000 /=

දිගු දලපත්‍රයකින් යුතු මලකි. සුදු පැහැ දලපත්‍රයේ රෝස පැහැ ඇතිරුමක් යුක්තය. නාරටි තද රෝස පැහැතිය. මල් කෙමිය තද දම් පැහැතිය. මල පරණ වන විට රෝස සුදු හා කොළ මිශ්‍ර පැහැයකට හැරේ.

ව්‍යුහය

අංග ලක්ෂණයඅගය
දලපත්‍රයේ පැහැයරෝස, සුදු
කෙමියේ පැහැයතද දම්
දලපත්‍රයේ හැඩයරේඛීය
පැලයේ උසඅඟල් 12-17
පැතිරුමඅඟල් 20-25
දලපත්‍රයේ දිගඅඟල් 3.5-6
දලපත්‍රයේ පළලඅඟල් 0-0
කෙමියේ දිගඅඟල් 0-0
පත්‍රයේ දිගඅඟල් 7-8.5
පත්‍රයේ පළලඅඟල් 0-0

ප්‍රමාණ පිළිබඳ විස්තරය

කුඩා පැලඋස අඟල් 3-5 අතර, මල් රහිත
මධ්‍යම පැලඋස අඟල් 4-6 අතර, මල් සහිත
මවු ශාකඋස අඟල් 7-36 අතර, මල් සහිත, පැලයේ ප්‍රමාණය ප්‍රභේදය අනුව වෙනස් වේ
පඳුරුපැල එකකට වඩා ඇත, උස අඟල් 7-36 අතර, මල් සහිත, පැලයේ ප්‍රමාණය ප්‍රභේදය අනුව වෙනස් වේ
නො. 41, රෙමුණගොඩ, කළුතර
Sujathas-Anthurium Title Image, shows brand logo
Facebook logo
Instagram logo
Twitter logo