මද ආලෝකයක් හා හිතකර පරිසර තත්ව යටතේ පවත්නා ශාකයක් අඩි 3.5 ක් පමන උසට වැඩෙන අතර වර්ග අඩි 15 ක පමණ ප්‍රදේශයක් පුරා පැතිරේ. විශාල රතු පැහැ මලක් හට ගනී. කල් යාමේදී මල තරමක් කොළ පැහැයකට හැරේ.
| ප්‍රමාණය | මිල |
|---|---|
| කුඩා පැල | 150 /= |
| මධ්‍යම පැල | 250 /= |
| මවු ශාක | 350 /= |
| පඳුරු | 500 /= |
මද ආලෝකයක් හා හිතකර පරිසර තත්ව යටතේ පවත්නා ශාකයක් අඩි 3.5 ක් පමන උසට වැඩෙන අතර වර්ග අඩි 15 ක පමණ ප්‍රදේශයක් පුරා පැතිරේ. විශාල රතු පැහැ මලක් හට ගනී. කල් යාමේදී මල තරමක් කොළ පැහැයකට හැරේ.
| අංග ලක්ෂණය | අගය |
|---|---|
| දලපත්‍රයේ පැහැය | dark red |
| කෙමියේ පැහැය | yellow |
| දලපත්‍රයේ හැඩය | oval |
| පැලයේ උස | අඟල් 34-36 |
| පැතිරුම | අඟල් 34-36 |
| දලපත්‍රයේ දිග | අඟල් 6.5-7 |
| දලපත්‍රයේ පළල | අඟල් 5-5.5 |
| කෙමියේ දිග | අඟල් 2.75-3 |
| පත්‍රයේ දිග | අඟල් 12-14 |
| පත්‍රයේ පළල | අඟල් 7-8.5 |
| කුඩා පැල | උස අඟල් 3-5 අතර, මල් රහිත |
| මධ්‍යම පැල | උස අඟල් 4-6 අතර, මල් සහිත |
| මවු ශාක | උස අඟල් 7-36 අතර, මල් සහිත, පැලයේ ප්‍රමාණය ප්‍රභේදය අනුව වෙනස් වේ |
| පඳුරු | පැල එකකට වඩා ඇත, උස අඟල් 7-36 අතර, මල් සහිත, පැලයේ ප්‍රමාණය ප්‍රභේදය අනුව වෙනස් වේ |