Arrow head pointing to leftArrow head pointing to right
රෙඩ් ජයන්ට්

මිල ගණන්

ප්‍රමාණයමිල
කුඩා පැල200 /=
මධ්‍යම පැල300 /=
මවු ශාක500 /=
පඳුරුN/A

රෙඩ් ජයන්ට් තරමක් විශාල ඇන්තූරියම් ප්‍රභේදයකි. අලංකාර රවුම් හැඩැති, දිලිසෙනසුළු රතු මලක් හට ගනී. දලපත්‍රයෙහි උඩු කොටස එකට ඈඳුනු ස්වභාවයක් ගැනීම විශේෂත්වයකි. මේරෑ මල්, ලා රෝස පැහැයකට හා කොළ පැහැයකට හැරේ.

ව්‍යුහය

අංග ලක්ෂණයඅගය
දලපත්‍රයේ පැහැයරතු
කෙමියේ පැහැයසුදු, කහ
දලපත්‍රයේ හැඩයරවුම්
පැලයේ උසඅඟල් 36-32
පැතිරුමඅඟල් 30-36
දලපත්‍රයේ දිගඅඟල් 5.25-6
දලපත්‍රයේ පළලඅඟල් 4-5
කෙමියේ දිගඅඟල් 3.25-4
පත්‍රයේ දිගඅඟල් 12-16
පත්‍රයේ පළලඅඟල් 7-8.5

ප්‍රමාණ පිළිබඳ විස්තරය

කුඩා පැලඋස අඟල් 3-5 අතර, මල් රහිත
මධ්‍යම පැලඋස අඟල් 4-6 අතර, මල් සහිත
මවු ශාකඋස අඟල් 7-36 අතර, මල් සහිත, පැලයේ ප්‍රමාණය ප්‍රභේදය අනුව වෙනස් වේ
පඳුරුපැල එකකට වඩා ඇත, උස අඟල් 7-36 අතර, මල් සහිත, පැලයේ ප්‍රමාණය ප්‍රභේදය අනුව වෙනස් වේ
නො. 41, රෙමුණගොඩ, කළුතර
Sujathas-Anthurium Title Image, shows brand logo
Facebook logo
Instagram logo
Twitter logo