තරමක් කුඩා, මල් සහ කොළ වලින් පිරුණු ශාකයකි. මනස්කාන්ත රතු පැහැති මලකින් යුක්තය. මලේ කෙමිය කහ පැහැතිය. කල් ගතවීමේදී පැහැය තරමක් අඩුවේ.
| ප්‍රමාණය | මිල |
|---|---|
| කුඩා පැල | 250 /= |
| මධ්‍යම පැල | 350 /= |
| මවු ශාක | 500 /= |
| පඳුරු | 700 /= |
තරමක් කුඩා, මල් සහ කොළ වලින් පිරුණු ශාකයකි. මනස්කාන්ත රතු පැහැති මලකින් යුක්තය. මලේ කෙමිය කහ පැහැතිය. කල් ගතවීමේදී පැහැය තරමක් අඩුවේ.
| අංග ලක්ෂණය | අගය |
|---|---|
| දලපත්‍රයේ පැහැය | dark red |
| කෙමියේ පැහැය | yellow |
| දලපත්‍රයේ හැඩය | oval |
| පැලයේ උස | අඟල් 15-16 |
| පැතිරුම | අඟල් 18-21 |
| දලපත්‍රයේ දිග | අඟල් 3-4 |
| දලපත්‍රයේ පළල | අඟල් 2.25-3 |
| කෙමියේ දිග | අඟල් 2-2.5 |
| පත්‍රයේ දිග | අඟල් 8-9 |
| පත්‍රයේ පළල | අඟල් 3-3.5 |
| කුඩා පැල | උස අඟල් 3-5 අතර, මල් රහිත |
| මධ්‍යම පැල | උස අඟල් 4-6 අතර, මල් සහිත |
| මවු ශාක | උස අඟල් 7-36 අතර, මල් සහිත, පැලයේ ප්‍රමාණය ප්‍රභේදය අනුව වෙනස් වේ |
| පඳුරු | පැල එකකට වඩා ඇත, උස අඟල් 7-36 අතර, මල් සහිත, පැලයේ ප්‍රමාණය ප්‍රභේදය අනුව වෙනස් වේ |