රිබන් පටියක හැඩය ගත් රෝස පැහැ දිගු මලකි. දලපත්‍රය දෙපසින් උඩට නැමී තිබේ. ලා රෝස පැහැති කෙමියක් සහිතය. දලපත්‍රය පරණ වන විට ලා රෝස හා සුදු පැහැයකට හැරේ.
| ප්‍රමාණය | මිල |
|---|---|
| කුඩා පැල | 200 /= |
| මධ්‍යම පැල | 250 /= |
| මවු ශාක | 400 /= |
| පඳුරු | 800 /= |
රිබන් පටියක හැඩය ගත් රෝස පැහැ දිගු මලකි. දලපත්‍රය දෙපසින් උඩට නැමී තිබේ. ලා රෝස පැහැති කෙමියක් සහිතය. දලපත්‍රය පරණ වන විට ලා රෝස හා සුදු පැහැයකට හැරේ.
| අංග ලක්ෂණය | අගය |
|---|---|
| දලපත්‍රයේ පැහැය | රෝස |
| කෙමියේ පැහැය | ලා රෝස |
| දලපත්‍රයේ හැඩය | රේඛීය |
| පැලයේ උස | අඟල් 24-30 |
| පැතිරුම | අඟල් 34-36 |
| දලපත්‍රයේ දිග | අඟල් 3-4 |
| දලපත්‍රයේ පළල | අඟල් 2-2.5 |
| කෙමියේ දිග | අඟල් 2-3 |
| පත්‍රයේ දිග | අඟල් 9-11 |
| පත්‍රයේ පළල | අඟල් 5-7 |
| කුඩා පැල | උස අඟල් 3-5 අතර, මල් රහිත |
| මධ්‍යම පැල | උස අඟල් 4-6 අතර, මල් සහිත |
| මවු ශාක | උස අඟල් 7-36 අතර, මල් සහිත, පැලයේ ප්‍රමාණය ප්‍රභේදය අනුව වෙනස් වේ |
| පඳුරු | පැල එකකට වඩා ඇත, උස අඟල් 7-36 අතර, මල් සහිත, පැලයේ ප්‍රමාණය ප්‍රභේදය අනුව වෙනස් වේ |