Arrow head pointing to leftArrow head pointing to right
පැනඩෝලා

මිල ගණන්

ප්‍රමාණයමිල
කුඩා පැල250 /=
මධ්‍යම පැල400 /=
මවු ශාක700 /=
පඳුරු1250 /=

දියමන්ති හැඩැති මලකි. රෝස සහ කොළ පැහැයකින් යුතු දලපත්‍රයක් හා කහ පැහැති කෙමියකින් යුතුය. කල්යාමේදී දලපත්‍රය වඩා කොළ පැහැයකට හැරෙන අතර කෙමියද කොළ පැහැ වේ.

ව්‍යුහය

අංග ලක්ෂණයඅගය
දලපත්‍රයේ පැහැයරෝස, කොළ
කෙමියේ පැහැයකහ
දලපත්‍රයේ හැඩයදියමන්ති හැඩය
පැලයේ උසඅඟල් 16-18
පැතිරුමඅඟල් 22-24
දලපත්‍රයේ දිගඅඟල් 3-4
දලපත්‍රයේ පළලඅඟල් 4-5.5
කෙමියේ දිගඅඟල් 1-2
පත්‍රයේ දිගඅඟල් 7-8
පත්‍රයේ පළලඅඟල් 3.5-4

ප්‍රමාණ පිළිබඳ විස්තරය

කුඩා පැලඋස අඟල් 3-5 අතර, මල් රහිත
මධ්‍යම පැලඋස අඟල් 4-6 අතර, මල් සහිත
මවු ශාකඋස අඟල් 7-36 අතර, මල් සහිත, පැලයේ ප්‍රමාණය ප්‍රභේදය අනුව වෙනස් වේ
පඳුරුපැල එකකට වඩා ඇත, උස අඟල් 7-36 අතර, මල් සහිත, පැලයේ ප්‍රමාණය ප්‍රභේදය අනුව වෙනස් වේ
නො. 41, රෙමුණගොඩ, කළුතර
Sujathas-Anthurium Title Image, shows brand logo
Facebook logo
Instagram logo
Twitter logo