දියමන්ති හැඩැති මලකි. රෝස සහ කොළ පැහැයකින් යුතු දලපත්‍රයක් හා කහ පැහැති කෙමියකින් යුතුය. කල්යාමේදී දලපත්‍රය වඩා කොළ පැහැයකට හැරෙන අතර කෙමියද කොළ පැහැ වේ.
| ප්‍රමාණය | මිල |
|---|---|
| කුඩා පැල | 250 /= |
| මධ්‍යම පැල | 400 /= |
| මවු ශාක | 700 /= |
| පඳුරු | 1250 /= |
දියමන්ති හැඩැති මලකි. රෝස සහ කොළ පැහැයකින් යුතු දලපත්‍රයක් හා කහ පැහැති කෙමියකින් යුතුය. කල්යාමේදී දලපත්‍රය වඩා කොළ පැහැයකට හැරෙන අතර කෙමියද කොළ පැහැ වේ.
| අංග ලක්ෂණය | අගය |
|---|---|
| දලපත්‍රයේ පැහැය | රෝස, කොළ |
| කෙමියේ පැහැය | කහ |
| දලපත්‍රයේ හැඩය | දියමන්ති හැඩය |
| පැලයේ උස | අඟල් 16-18 |
| පැතිරුම | අඟල් 22-24 |
| දලපත්‍රයේ දිග | අඟල් 3-4 |
| දලපත්‍රයේ පළල | අඟල් 4-5.5 |
| කෙමියේ දිග | අඟල් 1-2 |
| පත්‍රයේ දිග | අඟල් 7-8 |
| පත්‍රයේ පළල | අඟල් 3.5-4 |
| කුඩා පැල | උස අඟල් 3-5 අතර, මල් රහිත |
| මධ්‍යම පැල | උස අඟල් 4-6 අතර, මල් සහිත |
| මවු ශාක | උස අඟල් 7-36 අතර, මල් සහිත, පැලයේ ප්‍රමාණය ප්‍රභේදය අනුව වෙනස් වේ |
| පඳුරු | පැල එකකට වඩා ඇත, උස අඟල් 7-36 අතර, මල් සහිත, පැලයේ ප්‍රමාණය ප්‍රභේදය අනුව වෙනස් වේ |