Arrow head pointing to leftArrow head pointing to right
පින්ක් කොරල්

මිල ගණන්

ප්‍රමාණයමිල
කුඩා පැල250 /=
මධ්‍යම පැල350 /=
මවු ශාක700 /=
පඳුරු1000 /=

මෙම ඇන්තූරියම් විශේෂයේ මල රෝස සහ කොළ පැහැයක් ගන්නා අතර තරමක් දිගු කෙමිය කහ පැහැයක් ගනී. කල් ගත වීමේදී දලපත්‍රය සුදු සහ කොළ පැහැයකට හැරේ. දලපත්‍රයේ උඩු කොටස එක මත එක වැටීම විශේෂ ලක්ෂණයකි.

ව්‍යුහය

අංග ලක්ෂණයඅගය
දලපත්‍රයේ පැහැයරෝස
කෙමියේ පැහැයකහ
දලපත්‍රයේ හැඩයඕවලාකාර
පැලයේ උසඅඟල් 22-24
පැතිරුමඅඟල් 22-24
දලපත්‍රයේ දිගඅඟල් 4-6
දලපත්‍රයේ පළලඅඟල් 3.5-4.5
කෙමියේ දිගඅඟල් 4-5
පත්‍රයේ දිගඅඟල් 10-12
පත්‍රයේ පළලඅඟල් 6.5-8

ප්‍රමාණ පිළිබඳ විස්තරය

කුඩා පැලඋස අඟල් 3-5 අතර, මල් රහිත
මධ්‍යම පැලඋස අඟල් 4-6 අතර, මල් සහිත
මවු ශාකඋස අඟල් 7-36 අතර, මල් සහිත, පැලයේ ප්‍රමාණය ප්‍රභේදය අනුව වෙනස් වේ
පඳුරුපැල එකකට වඩා ඇත, උස අඟල් 7-36 අතර, මල් සහිත, පැලයේ ප්‍රමාණය ප්‍රභේදය අනුව වෙනස් වේ
නො. 41, රෙමුණගොඩ, කළුතර
Sujathas-Anthurium Title Image, shows brand logo
Facebook logo
Instagram logo
Twitter logo