තැඹිලි පැහැයෙන් යුතු අලංකාර ඇන්තූරියම් මලකි. හදවතක හැඩයකින් යුතු දලපත්‍රය කල් ගතවීමේදී ලා රෝස සහ කොළ මිශ්‍ර පැහැයකට හැරේ. තරමක් විශාල ශාකයකි.
| ප්‍රමාණය | මිල |
|---|---|
| කුඩා පැල | 150 /= |
| මධ්‍යම පැල | 250 /= |
| මවු ශාක | 350 /= |
| පඳුරු | 700 /= |
තැඹිලි පැහැයෙන් යුතු අලංකාර ඇන්තූරියම් මලකි. හදවතක හැඩයකින් යුතු දලපත්‍රය කල් ගතවීමේදී ලා රෝස සහ කොළ මිශ්‍ර පැහැයකට හැරේ. තරමක් විශාල ශාකයකි.
| අංග ලක්ෂණය | අගය |
|---|---|
| දලපත්‍රයේ පැහැය | තැඹිලි |
| කෙමියේ පැහැය | කහ |
| දලපත්‍රයේ හැඩය | හාට් |
| පැලයේ උස | අඟල් 36-42 |
| පැතිරුම | අඟල් 32-36 |
| දලපත්‍රයේ දිග | අඟල් 4-6 |
| දලපත්‍රයේ පළල | අඟල් 3-5 |
| කෙමියේ දිග | අඟල් 2.25-3 |
| පත්‍රයේ දිග | අඟල් 14-16 |
| පත්‍රයේ පළල | අඟල් 8-8.5 |
| කුඩා පැල | උස අඟල් 3-5 අතර, මල් රහිත |
| මධ්‍යම පැල | උස අඟල් 4-6 අතර, මල් සහිත |
| මවු ශාක | උස අඟල් 7-36 අතර, මල් සහිත, පැලයේ ප්‍රමාණය ප්‍රභේදය අනුව වෙනස් වේ |
| පඳුරු | පැල එකකට වඩා ඇත, උස අඟල් 7-36 අතර, මල් සහිත, පැලයේ ප්‍රමාණය ප්‍රභේදය අනුව වෙනස් වේ |