Arrow head pointing to leftArrow head pointing to right
ජොලී

මිල ගණන්

ප්‍රමාණයමිල
කුඩා පැල200 /=
මධ්‍යම පැල300 /=
මවු ශාක500 /=
පඳුරු800 /=

මෙම ඇන්තූරියම් ප්‍රභේදයේ දලපත්‍රය රැලිගැසුණු ස්වභාවයකින් යුක්තය. රෝස පැහැතිය. ලා රෝස පැහැ කෙමියකින් යුතුය. රැලි ගැසුණු ස්වභාවය කොළවලද දක්නට ලැබේ. පරිණත වීමේදී දලපත්‍රයේ පැහැය සුදු මිශ්‍ර කොළ පැහැයකට හැරේ. මල් හා කොළ පිරුණු කුඩා ශාකයකි.

ව්‍යුහය

අංග ලක්ෂණයඅගය
දලපත්‍රයේ පැහැයරෝස
කෙමියේ පැහැයලා රෝස
දලපත්‍රයේ හැඩයඕවලාකාර
පැලයේ උසඅඟල් 12-15
පැතිරුමඅඟල් 22-24
දලපත්‍රයේ දිගඅඟල් 3-4
දලපත්‍රයේ පළලඅඟල් 2-2.5
කෙමියේ දිගඅඟල් 1.5-2
පත්‍රයේ දිගඅඟල් 5.5-8
පත්‍රයේ පළලඅඟල් 3-4

ප්‍රමාණ පිළිබඳ විස්තරය

කුඩා පැලඋස අඟල් 3-5 අතර, මල් රහිත
මධ්‍යම පැලඋස අඟල් 4-6 අතර, මල් සහිත
මවු ශාකඋස අඟල් 7-36 අතර, මල් සහිත, පැලයේ ප්‍රමාණය ප්‍රභේදය අනුව වෙනස් වේ
පඳුරුපැල එකකට වඩා ඇත, උස අඟල් 7-36 අතර, මල් සහිත, පැලයේ ප්‍රමාණය ප්‍රභේදය අනුව වෙනස් වේ
නො. 41, රෙමුණගොඩ, කළුතර
Sujathas-Anthurium Title Image, shows brand logo
Facebook logo
Instagram logo
Twitter logo