Arrow head pointing to leftArrow head pointing to right
කොකා කෝලා

මිල ගණන්

ප්‍රමාණයමිල
කුඩා පැල150 /=
මධ්‍යම පැල250 /=
මවු ශාක350 /=
පඳුරු500 /=

රතු පැහැයෙන් පිරුණු ඇන්තූරියම් විශේෂයකි. මෙරූන් පැහැ දලපත්‍රයකින්ද, රතු පැහැ කලංකයකින්ද, තද රතු පැහැ නටුවකින්ද යුක්තය. මලේ පැහැය වෙනසක් නොවී දිගු කලක් පවතී. මල් සහ කොළ වල උඩු කොටස එක මත එක වැටුණු ස්වභාවයක් දක්නට ලැබේ.

ව්‍යුහය

අංග ලක්ෂණයඅගය
දලපත්‍රයේ පැහැයමෙරූන්
කෙමියේ පැහැයරතු
දලපත්‍රයේ හැඩයරේඛීය
පැලයේ උසඅඟල් 24-26
පැතිරුමඅඟල් 26-30
දලපත්‍රයේ දිගඅඟල් 4-4.5
දලපත්‍රයේ පළලඅඟල් 3-3.5
කෙමියේ දිගඅඟල් 2-3
පත්‍රයේ දිගඅඟල් 10-12
පත්‍රයේ පළලඅඟල් 6-7

ප්‍රමාණ පිළිබඳ විස්තරය

කුඩා පැලඋස අඟල් 3-5 අතර, මල් රහිත
මධ්‍යම පැලඋස අඟල් 4-6 අතර, මල් සහිත
මවු ශාකඋස අඟල් 7-36 අතර, මල් සහිත, පැලයේ ප්‍රමාණය ප්‍රභේදය අනුව වෙනස් වේ
පඳුරුපැල එකකට වඩා ඇත, උස අඟල් 7-36 අතර, මල් සහිත, පැලයේ ප්‍රමාණය ප්‍රභේදය අනුව වෙනස් වේ
නො. 41, රෙමුණගොඩ, කළුතර
Sujathas-Anthurium Title Image, shows brand logo
Facebook logo
Instagram logo
Twitter logo