දම් පැහැ, කුඩා ඕවලාකාර මලක් හට ගන්නා ඇන්තූරියම් විශේෂයකි. දම් පැහැ මල කල් ගත වීමේදී තරමක් ලා පැහැයකට හැරේ. කලංකය තද දම් පැහැතිය.
ප්‍රමාණය | මිල |
---|---|
කුඩා පැල | 200 /= |
මධ්‍යම පැල | 300 /= |
මවු ශාක | 400 /= |
පඳුරු | 600 /= |
දම් පැහැ, කුඩා ඕවලාකාර මලක් හට ගන්නා ඇන්තූරියම් විශේෂයකි. දම් පැහැ මල කල් ගත වීමේදී තරමක් ලා පැහැයකට හැරේ. කලංකය තද දම් පැහැතිය.
අංග ලක්ෂණය | අගය |
---|---|
දලපත්‍රයේ පැහැය | දම් |
කෙමියේ පැහැය | තද දම් |
දලපත්‍රයේ හැඩය | ඕවලාකාර |
පැලයේ උස | අඟල් 12-14 |
පැතිරුම | අඟල් 22-24 |
දලපත්‍රයේ දිග | අඟල් 1.25-1.5 |
දලපත්‍රයේ පළල | අඟල් 2-2.5 |
කෙමියේ දිග | අඟල් 1-1.25 |
පත්‍රයේ දිග | අඟල් 6-7 |
පත්‍රයේ පළල | අඟල් 2.75-4 |
කුඩා පැල | උස අඟල් 3-5 අතර, මල් රහිත |
මධ්‍යම පැල | උස අඟල් 4-6 අතර, මල් සහිත |
මවු ශාක | උස අඟල් 7-36 අතර, මල් සහිත, පැලයේ ප්‍රමාණය ප්‍රභේදය අනුව වෙනස් වේ |
පඳුරු | පැල එකකට වඩා ඇත, උස අඟල් 7-36 අතර, මල් සහිත, පැලයේ ප්‍රමාණය ප්‍රභේදය අනුව වෙනස් වේ |