දම් පැහැ, කුඩා ඕවලාකාර මලක් හට ගන්නා ඇන්තූරියම් විශේෂයකි. දම් පැහැ මල කල් ගත වීමේදී තරමක් ලා පැහැයකට හැරේ. කලංකය තද දම් පැහැතිය.
| ප්‍රමාණය | මිල |
|---|---|
| කුඩා පැල | 200 /= |
| මධ්‍යම පැල | 300 /= |
| මවු ශාක | 400 /= |
| පඳුරු | 600 /= |
දම් පැහැ, කුඩා ඕවලාකාර මලක් හට ගන්නා ඇන්තූරියම් විශේෂයකි. දම් පැහැ මල කල් ගත වීමේදී තරමක් ලා පැහැයකට හැරේ. කලංකය තද දම් පැහැතිය.
| අංග ලක්ෂණය | අගය |
|---|---|
| දලපත්‍රයේ පැහැය | දම් |
| කෙමියේ පැහැය | තද දම් |
| දලපත්‍රයේ හැඩය | ඕවලාකාර |
| පැලයේ උස | අඟල් 12-14 |
| පැතිරුම | අඟල් 22-24 |
| දලපත්‍රයේ දිග | අඟල් 1.25-1.5 |
| දලපත්‍රයේ පළල | අඟල් 2-2.5 |
| කෙමියේ දිග | අඟල් 1-1.25 |
| පත්‍රයේ දිග | අඟල් 6-7 |
| පත්‍රයේ පළල | අඟල් 2.75-4 |
| කුඩා පැල | උස අඟල් 3-5 අතර, මල් රහිත |
| මධ්‍යම පැල | උස අඟල් 4-6 අතර, මල් සහිත |
| මවු ශාක | උස අඟල් 7-36 අතර, මල් සහිත, පැලයේ ප්‍රමාණය ප්‍රභේදය අනුව වෙනස් වේ |
| පඳුරු | පැල එකකට වඩා ඇත, උස අඟල් 7-36 අතර, මල් සහිත, පැලයේ ප්‍රමාණය ප්‍රභේදය අනුව වෙනස් වේ |